අප ගැන පන්ති
Official Channel
Join Now
The Brand of Science

තිලක්
ජයසිංහ

රාජ්‍ය ගුරු සේවය

දශක තුනක අත්දැකීම් සමගින්, විද්‍යාව විෂයට A සාමාර්ථයක් සහතික කරන එකම පන්තිය.

Thilak Jayasinghe
0+
Years Experience
0+
Successful Students
Top
District Ranks
Thilak Jayasinghe Science Teacher Horana

The Mentor

දශක තුනක
විශ්වාසනීය නාමය

හොරණ ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වන තිලක් ජයසිංහ මහතා, වසර 30 කට අධික කාලයක් පුරා දහස් ගණනක් දරුවන්ගේ නැණස පාදමින් ඔවුන්ව විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවා ඇත.

තර්කානුකූල විෂය විග්‍රහය
ප්‍රායෝගික පරීක්ෂණ සහිතයි
Free Study Material

නොමිලේ නැරඹිය හැකි පාඩම්

Grade 10 Online Class

Grade 10 - Physics

Grade 10 - විද්‍යුතය

Grade 10

අපගේ පාඨමාලා

6 - 11 ශ්‍රේණි

පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින්, විද්‍යාත්මක සංකල්ප සරලව සහ රසවත්ව ඉගැන්වීම.

ONLINE Classes (Theory)

මුළු දිවයිනම ආවරණය වන පරිදි, Zoom තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම සම්බන්ධ වන්න.

Paper class (Online)

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ කාල කළමනාකරණය.